( තිලකරත්න දිසානායක)
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතිපාදනවලින් එක් මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට තීරණය කර ඇත.
දිස්ත්‍රික් කොවිඩ් කමිටුව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගනු ලැබීය.
කොරෝනා රෝගීන් ප්‍රවාහන පිනිස ගිලන්රථ සදහා දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත වාහන ලබා දීමටද මෙහිදී තීරණය කළ අතර රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට අවශ්‍ය මල්ටි පැරා මොනිටර් යන්ත්‍ර, ඊසීජී යන්ත්‍ර, කෘතීම ස්වසන යන්ත්‍ර, වෙන්ටලේටර් යන්ත්‍ර කඩිනමින් මිලදී ගැනීම පිනිස මන්ත්‍රී ප්‍රතිපාදන මිලියන 130 ක් ලබා දීමට තීරණය විය.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගම්පහ රෝහල්වලට උපකරණ ගන්න මන්ත්‍රි ප්‍රතිපාදනවලින් ලක්ෂ 10