මාමණ්ඩියට පිහි පහර දුන් බෑණා අත්අඩංගුවට නිතරම බීමතින් පැමිණ නැන්දම්මාට සහ බිරිදට පහරදීම ඉවසා සිටිය නොහැකි තැන මාමණ්ඩියට පිහියකින් පහර දී තුවාල සිදුකළ බව කියන බෑණා කෙනෙකුව අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 20 March 2018
ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් දෙදෙනකු අත්අඩංගුවට ගාල්ලට හෙරොයින් මත්කුඩු බෙදන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අද (19) හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 1960 ක් සමගින් යක්ගහදී සහ ගොනාමුල්ල රණසිංහ වත්තේදී අත් අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි. 19 March 2018
කොටගල ලොරි අනතුරින් 5කට තුවාල හැටන්-තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ, කොටගල දී ලොරි රථයක් අද (19) මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් එහි 5 දෙනෙක් තුවාල ලබා කොටගල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 19 March 2018
මිතුරා මැරු තරුණයා අත්අඩංගුවට අතුරුගිරිය හොරහේන පුවක්ගහදෙනිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී 20 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ පාසල් මිතුරෙකු (20) අද (19) සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 19 March 2018
තේක්ක හොරෙන් පැටවූ තිදෙනෙක් දැලේ රිදීමාලියද්ද - කුරුවිතැන්න ප්‍රදේශයේ සිට කොළඹ දක්වා වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් නීති විරෝධීව තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද (19) අලුයම බදුල්ල මහියංගන මාර්ගයේ බුද්ධංකෝට්ට හංදිය අසලදී සැකකරුවන් තිදෙනෙකුද සමග අත්අඩංගුවට ගෙන ඇත. 19 March 2018
පුත්තලම පැරණි තැපැල් හලේ ගින්නක් පුත්තලම නගරයේ තැපැල් කාර්යාලය පවත්වාගෙන ගිය පැරණි ගොඩනැගිල්ලෙහි හට ගත් ගින්නක් හේතුවෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුවී ඇති බව පුත්තලම පොලිසිය කියයි. 19 March 2018
හපුතලේ අනතුරින් තුනකට තුවාල කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් හපුතලේ උඩ විහාරගල දී අද (19) අලුයම පාරෙන් ඉවතට පැන අඩි 25ක ප්‍රපාතයට පෙරලී එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත් කළ බව හපුතලේ පොලිසිය පවසයි. 19 March 2018
පූඩළුඔය ලොරි-යතුරුපැදි අනතුරින් 3 කට තුවාල පූඩළුඔය-තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ දී ලොරි රථයක් හා යතුරුපැදියක් අද (19) මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙක් බරපතල තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 19 March 2018
පොළොන්නරුව ගොවීන්ට මොරගහකන්දෙන් ජලය ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකිව පීඩා විදිමින් සිටි පොළොන්නරුව ගොවින්හට යල් කන්න වගා කිරීම සඳහා ජලය සපයා ගැනීමට මොරගහකන්ද ජලාශයෙන් ගිරිතලේ ,කවුඩුල්ල සහ මින්නේරිය යන වැව්වලට ජලය ලබා දීමට පොළොන්නරුව කලාපභාර වාරිමාර්ග කාර්යාලය පියවර ගෙන තිබේ. 18 March 2018
නියඟය නොතකා වයඹ ගොවීහු කුඹුරු අස්වැද්දවීමට සැරසෙති වයඹ පළාතේ ඇතැම් ප්‍රදේශයන්හි පවතින දැඩි නියඟය පිළිබඳව නොතකා මෙවර යල් කන්න අස්වැද්දවීමට ගොවීහු තීරණය කර තිබේ. 18 March 2018
‘අලිමංකඩවලින් සියයට 95 ක් වැහිලා‘ -වනජීවී ඇමැති අලිමංකඩවලින් සියයට 95 ක්ම මිනිසුන් විසින් අසුරා ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. 18 March 2018
යතුරුපැදි-ලොරි අනතුරින් එකම පවුලේ 3ක් රෝහලේ නුවරඑළිය- උඩුපුස්සැල්ලාව මාර්ගයේ සිටි හන්දිය ප්‍රදේශයේදි ඩබල් කැබ් ලොරි රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ වැදී සිදුවු අනතුරකින් එකම පවුලේ පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 18 March 2018
බඩල්ගම අනතුරින් කතක් මරුට තිදෙනෙක් රෝහලේ බඩල්ගම සිරිංගපාත රජයේ වතුයාය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අද (18) සිදුවු අනතුරින් රථයේ ගමන් කළ කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රොහල් ගත කළ බව කොටදෙනියාව පොලීසිය කියයි. 18 March 2018
මැර තර්ජනවලට විරෝධය දක්වා කොටගල රෝහලේ වර්ජනයක් කොටගල දිසා රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට එල්ල වී ඇති මැර තර්ජනවලට විරෝධය දක්වමින් වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය අද(18) වැඩ වර්ජනයක් ආරම්භකර තිබේ. 18 March 2018
රක්ෂිතයේ මැටි කැපු අයෙක් අත්අඩංගුවට දංකොටුව , යෝගියාන ගල්වක ප්‍රදේශයේ මාඔය රක්ෂිතයේ බලපත් නීති උල්ලංඝණය කරමින් මැටිකපා ප්‍රවාහනයට සුදානම් කර තිබු ටිපර් රථයක් හා එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි . 18 March 2018
අනතුරින් කොස්තාපල් සහ යතුරුපැදිකරු රෝහලේ නාච්චාදුව ඇගලුම් කම්හළ ඉදිරිපිටදි යතුරුපැදිකරුවකු මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ගැටිමෙන් දෙදෙනාම බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හිදෝගම පොලීසිය පවසයි. 18 March 2018
අකුණු සැර වැදී සිසුවා මරුට බලන්ගොඩ ,ගුරුබැවිලාගම 13 හැවිරිදි පාසල් සිසුවකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. 18 March 2018
මෝටර් රිය ප්‍රපාතයට යාමෙන් 4 ක් රෝහලේ බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේදී අද (17) පස්වරු 1.00ට පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට විසිවී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ සිව් දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලීසිය කියයි. 17 March 2018
ගවයා බේරන්න ගිය සාත්තු සේවකයා මරුට බලංගොඩ ඉඹුල්පේ පාලම මතදී පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගිය බව සමනළ වැව පොලිසිය කියයි. 16 March 2018
දෙනියාය වත්තේ ළමා සුරැකුම් මධයස්ථානය සොරු කඩලා දෙනියාය - එනසල් වතුයායේ දළු මඩුවේ ගබඩා කාමරය සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අද (16) සොරුන් පිරිසක් විසින් කඩා දමා ඇති බව දෙනියාය පොලිසිය කියයි. 16 March 2018
චීනච්චට්ටි කර්මාන්තකරුවන්ගේ දුක විමල් ජනපතිට ලියයි ඉවතලන චීනච්චට්ටි එකතු කර අපනයනය කිරීමේ ව්‍යාපාරයක් නිසා චීනච්චට්ටි වාත්තු කර්මාන්තය විනාශ වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් පෙන්වා දී ඇත. 16 March 2018
ලූනු බීජ ආනයනයෙන් දේශීය ගොවියා අමාරුවේ ලොකු ලූනු බීජ නිෂ්පාදනය සඳහා රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් බැංකු ණය වශයෙන් ලබා ගත් මාතලේ ප්‍රදේශයේ ගොවීන් පිරිසකට එම ණය පියවා ගැනීමට නොහැකිවීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇත. 16 March 2018
වන අලි ප්‍රහාරයකින් දෙදරු පියා මරුට හම්බන්තොට සුරුවිරුගම ප්‍රදේශයේ දී වන අලියෙක් පහරදීමෙන් දෙදරු පියෙකු මියගොස් තිබේ. 16 March 2018
මිත්තණියගේ රන්බඩු සොරාගත් මුණුබුරා අත්අඩංගුවට සිය අත්තම්මාගේ රුපියල් හැත්තෑඅට දහසක් වටිනා ස්වර්ණාභරණ සහ රුපියල් විසිපන්දහසක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරාගත් මුණුබුරකු පේරාදෙණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 16 March 2018
ගලේවෙල අනතුරින් එකම පවුලේ සිව් දෙනෙක් රෝහලේ දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගමදි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ති‍්‍රරෝද රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටි සිදුවු රිය අනතුරුකින් ති‍්‍රරෝද රථයේ සිටි එකම පවුලේ සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 16 March 2018
නරක් වු කෑම විකිණු 24 කට නඩු තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සමයේ ඒ අවට පවත්වා ගෙන ගිය තාවකාලික වෙළදසල් නිරන්තර පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ සහ අලෙවිය සදහා ප්‍රදර්ශනය කළ ව්‍යාපාරිකයින් 24 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේ. 16 March 2018
කේරළ ගංජා සමඟ ධීවරයෙක් දැලේ කේරළ ගංජා ග්‍රෑම් හයක් සහ ටැමඩෝන් හෙවත් ඇපල් පෙති විස්සක් සන්තකයේ තබා ගෙන සිටි,බහු දින යාත්‍රික ධීවරයෙකු, කල්පිටිය විජය නාවික මුර සංචාරක යාත්‍රාවක් මගින් මුහුදේ දී අත් අඩංගුවට ගෙන ඇත. 16 March 2018
පෙට්‍රල් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට කුඩා ප්‍රමාණයේ ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ පෙට්‍රල් ලීටර් 1050 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසියේ රථ වාහන අංශය පවසයි. 16 March 2018
වේගවත් සාර්ථක තොරතුරු ලබා දෙන අමාත්‍යාංශ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මුල්තැන තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ජනතාවට කඩිනමින් හා සාර්ථකව තොරතුරු ලබා දෙන රජයේ අමාත්‍යාංශ අතර ප්‍රථම ස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට හිමි වී තිබේ. 15 March 2018
අරලගංවිල දී විදුලි සැර වැදී කාන්තාවක් මරුට පොලොන්නරුව, අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේ දී අද (15) 73 හැවිරිදි පස් දරු මවක විදුලි සැර වැදීමකින් මිය ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 15 March 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025