(සෙනරත් බණ්ඩාර සහ චමිල් රූපසිංහ)
සිය අත්තම්මාගේ රුපියල් හැත්තෑඅට දහසක් වටිනා ස්වර්ණාභරණ සහ රුපියල් විසිපන්දහසක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරාගත් මුණුබුරකු පේරාදෙණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සොරකම් කිරීම සිදු වු දිනයේදී පේරාදෙණිය, කිරිබත්කුඹූර, රන්වන පිහිටි අත්තම්මාගේ නිවසට ගොස් ඇති සැකකරු නිවසේ විදුලිය විසන්දි කර රන් බඩු සහ දුරකතනය රැගෙන පළාගොස් ඇත.
අත්තම්මා විදේශගතව සිට පැමිණි අවුරුද 67 ක් කාන්තාක් වන අතර ඇය ගමනක් ගොස් නිවසට පැමිණ රාත්‍රියේ තම ස්වර්ණාභරණ ගලවන අකාරය බලා සිටි මුණූපුරා භාණ්ඩ සොරාගනිද්දී අත්තම්මා හොල්මනක් යැයි කෑ ගසන විට ඔහු නිවසින් පැන ගොස් ඇති බවට පොලීසිය හමුවේ ලබාදී ඇති ප්‍රකාශ වල සටහන් වී තිබේ.
පැමිණිල්ලෙන් අනතුරුව මුණුබුරාගේ සැක කටයුතු හැසීරිම පිළිබඳව සැක සිතු පොලීසිය විසින් ඔහු පිළිබඳව සොයා බැලීමේදී නිට්ටඹුව ප්‍රදේශයේ සිටින සැකකරුගේ පෙම්වතියට ස්වර්ණාභරණ තෑගි කරඇති බවත් පසුව පෙම්වතියගෙන් එය ඉල්ලා සැකකරු විසින් නිට්ටබුව බැංකුවට උගස් කර තිබියදී පොලිසිය මගින් තිබේ.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සොරකම් කරන ලද ජංගම දුරකථනය, රන් මාලයක්,පෙන්ඩන්ට් එකක් හා මුද්දක් සොයාගෙන ඇති අතර සැකකකරු මත්කුඩුවලට ඇබ්බැහි වූ වයස අවුරුදු 32 ක් පමණ වන පුද්ගලයෙකි. ඔහු අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
745
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිත්තණියගේ රන්බඩු සොරාගත් මුණුබුරා අත්අඩංගුවට