සමන් පාලිත නානායක්කාර
බලංගොඩ ඉඹුල්පේ පාලම මතදී පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගිය බව සමනළ වැව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ බලංගොඩ රෝහලේ සාත්තු සේවකයකු බව පොලිසිය පවසයි.
යතුරු පැදිකරු පාර හරහා ගමන් කළ ගවයකු බේරිමට යාමේදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd