ක.ග කරුණාරත්න
පොලොන්නරුව, අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේ දී අද (15) 73 හැවිරිදි පස් දරු මවක විදුලි සැර වැදීමකින් මිය ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
සිය නිවසේදී ඇයට මෙම අනතුර සිදු වී ඇති අතර අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd