(පද්මා කුමාරී කංකානම්ගේ )
කේරළ ගංජා ග්‍රෑම් හයක් සහ ටැමඩෝන් හෙවත් ඇපල් පෙති විස්සක් සන්තකයේ තබා ගෙන සිටි,බහු දින යාත්‍රික ධීවරයෙකු, කල්පිටිය විජය නාවික මුර සංචාරක යාත්‍රාවක් මගින් මුහුදේ දී අත් අඩංගුවට ගෙන ඇත.
ධීවරයා කල්පිටිය කන්ද කුලියේ පදිංචි අයෙකු වන අතර, දින කිහිපයක් මුහුදේ ගත කිරීමේ දී,සිය පරිහරණය සදහා මේවා රැගෙන ගිය බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
සැකකරු නාවික හමුදාව විසින් කල්පිටිය පොලීසියට භාර දී ඇති අතර නඩු භාණ්ඩ සමඟ සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd