IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ලූනු බීජ ආනයනයෙන් දේශීය ගොවියා අමාරුවේ

 


(මහේෂ් කිර්තිරත්න) 

ලොකු ලූනු බීජ නිෂ්පාදනය සඳහා  රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අධික  මුදලක් බැංකු ණය වශයෙන් ලබා ගත් මාතලේ ප්‍රදේශයේ ගොවීන් පිරිසකට එම ණය පියවා ගැනීමට නොහැකිවීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇත.

ඉන්දියාවෙන් ගෙනවන ලද ලොකු ලූනු බීජ වෙළදපොළට නිකුත් වීම නිසා  ඔවුන්ගේ බීජ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ණය පියවා ගැනීමට නොහැකිව මෙම අපහසුතාවට මුහුණ දී ඇති බව ගොවීහු පවසති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් ඇතිව ඉතා සාර්ථක අයුරින් ඔවුන් මෙම බීජ නිෂ්පාදන කටයුත්තේ නිරත වුවද තමන් නිෂ්පාදනය කරන ලූනු බීජ වලට කිසිදු මිලක් හිමිව නැතැයිද ඔවුහු පවසති.

මේ වන විට මාතලේ ගොවීන් විසින් නිෂ්පාදනය කළ ලොකු ලූනු බිජ කිලෝ 7000 ක්  පමණ විකිණිමක් කළ නොහැකිව ගබඩා කර ඇතැයි දිගම්පතහ ලොකු ලූනු නිෂ්පාදන ගොවි සමිතියේ සභාපති අයි.ජි සෙනවිරත්න මහතා පැවසිය.



අදහස් (0)

ලූනු බීජ ආනයනයෙන් දේශීය ගොවියා අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31586 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13947 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11084 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site