සමන් පාලිත නානයක්කාර
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් හපුතලේ උඩ විහාරගල දී අද (19) අලුයම පාරෙන් ඉවතට පැන අඩි 25ක ප්‍රපාතයට පෙරලී එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත් කළ බව හපුතලේ පොලිසිය පවසයි.
ශ්‍රිපාද වන්දනාවේ ගොස් ආපසු කොළඹ හරහා බදුල්ලට එමින් සිටි පිරිසක් මෙසේ අනතුරට ලක්වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd