IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වන අලි ප්‍රහාරයකින් දෙදරු පියා මරුට

(සනත් ගමගේ )

හම්බන්තොට සුරුවිරුගම ප්‍රදේශයේ දී වන අලියෙක් පහරදීමෙන් දෙදරු  පියෙකු  මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට සූරියවැව සුරුවිරුගම පදිංචි හේවා සුදුහකුරුගේ අජිත් රණසිංහ (33) නැමැති දෙදරු පියෙකි.  

රාත්‍රි කාලයේදී  මිය ගිය පුද්ගලයා නිවසේ සිට එළියට පැමිණි  අවස්ථාවේ දී  වත්තට පැමිණ සිටි වන අලියා පහරදීමෙන් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු කරාපිටිය මහ රෝහලට මාරුකර යැදවීමේදී  මිය ගොස් ඇත.

මෙම ප්‍රදේශය  නිරන්තරයෙන් වනඅලි බහුල වශයෙන් ගම්වදින ප්‍රදේශයක් බව ගැමියෝ පවසති.සිද්ධීයට අදාල වන අලියා ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා වනජීවී නිලධෘරීන් එකව කටයුතු කරනු ලබයි.



අදහස් (0)

වන අලි ප්‍රහාරයකින් දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site