( චන්දන ප‍්‍රනාන්දු)
දංකොටුව , යෝගියාන ගල්වක ප‍්‍රදේශයේ මාඔය රක්ෂිතයේ බලපත් නීති උල්ලංඝණය කරමින් මැටිකපා ප‍්‍රවාහනයට සුදානම් කර තිබු ටිපර් රථයක් හා එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි .
ඇටියාවල පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුව ගෙන ඇත.
මැටි කැපිමක් සිදුවන බවට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලිමකදි එම ස්ථානයේ තිබු ටිපර් රථයක් පරික්ෂා කිරිමේදි වෙනත් ස්ථානයක මැටි කපා ප‍්‍රවාහනයට ලබා දි තිබු බලපතක් භාවිතා කර මෙම තහනම් ස්ථානයේ මැටි කැපිම සම්බන්ධයෙන් ටිපර් රථය හා එහි රියදුරාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd