(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ එච්.එම්.හේවා)
හැටන්-තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ, කොටගල දී ලොරි රථයක් අද (19) මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් එහි 5 දෙනෙක් තුවාල ලබා කොටගල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
තුවාලකරුවන් අතර කාන්තාවන් තිදෙනෙක්, පිරිමි අයෙක් හා ගැහැණු දරුවෙක් වෙති.
ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd