කොරියානු භාෂා ප්රවීණතා පරීක්ෂණය 19 වැනිදා
දකුණු කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2018 වර්ෂයට අදාළව, ඇගයුම් මත ලකුණු දීමේ ක්රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප්රවීණතා පරීක්ෂණ මාර්තු මස 19 දින ආරම්භ වීමට නියමිතය.