අජිත්ලාල් ශාන්තඋදය
බීමත්ව පැමිණ පියාට නිතර නිතර කරදර කළ බව කියන තිස්පස් හැවිරිදි අවිවාහක තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් මියගිය තැනැත්තාගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර පොලිස් වසමට අයත් මල්වල දුරෙකන්ද ලිපිනයේ පදිංචිව සිටි සමන් ජානක නැමැත්තෙකි.
ඝාතනයට ලක් වු එම තරුණයා නිතර නිතර බීමතින් පැමිණ ඔහුගේ පියාට කරදර කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මෙම සිදුවීම වු දිනයේදී ද ඔහුගේ සහ පියා අතර ඇති වු ආරවුල සමථයකට පත් කිරීම සඳහා ඔහුගේ සහෝදරයා මැදිහත්ව ඇති අතර එහිදී සහෝදරයා එල්ල කළ පහරකින් මොහු මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
2025 නොවැම්බර් මස 04
741
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2399
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මල්ලී මැරුවා යැයි අයියා සැකපිට