(මොහොමඩ් බුහාර්ඩින්)
ගලේවෙල, මොරගොල්ල ප‍්‍රධාන මාර්ගයේ ඉහලවෙලදී මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් හා බස් රථයක් එකිනෙක ගැටිමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇත.
මොරගොල්ල දෙසට ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක මොරගොල්ල සිට ගලේවෙල , බේලියකන්ද දෙසට පැමිණෙමින් සිටි යතුරුපැදිකරු මෙම අනතුරට ලක්වී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
මිය ගිය පුද්ගලයා විසිහතර හැවිරිදි බේලියකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd