IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වැසිකිලි වළක බිළිඳු මළ සිරුරක්

 

(රොමේෂ් මධුෂංක)

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ මහජන වැසිකිලි වළක තිබි බිළිඳකුගේ නරක් වූ මළ සිරුරක් අද (07) උදෑසන හමුවී තිබේ.

චාවකච්චේරි පොදු වෙළඳසැල ආසන්නයේ පිහිටි සාමාන්‍ය වැසියන් භාවිත නොකරන ලද අබලන් වූ වැසිකිලි වළක් අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්දයක් හැමීම නිසා අසල්වැසියන් විසින් පරික්ෂා කිරීමේදී  මෙම  නරක් වු  බිළිදු  මළ සිරුර හමු වූ බව චාවකච්චේරි පොලීසිය සඳහන් කළේය.

මීට දින 4 කට පමණ පෙර  මෙම බිළඳා වැසිකිලි වලට දමා ඇති බවත් බිළිඳා  වැසිකිලි වල ආසන්නයේදීම ඉපදිමෙන් පසුව එම අවස්ථාවේදීම බිළඳාගේ මව විසින්ම මෙම වැසිකිලි වළට දමන්නට ඇති බවට සැක පල කරන පොලීසිය පවසයි.

මළසිරුර ගොඩට ගැනීමෙන් පසුව චාවකච්චේරි රෝහලේ තැන්පත් කොට ඇති අතර දරුවාගේ මව කව්රුන්දැයි  සෙවීම සඳහා චාවකච්චේරි පොලිසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇත.



අදහස් (0)

වැසිකිලි වළක බිළිඳු මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 741 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2399 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site