(ජුඩ් සමන්ත)
බසයක පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉන් බිමට ඇදවැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
හලාවත - ඉනිගොඩවෙලදී අද (11) අලුයම මෙම අනතුර සිදු වී ඇති අතර මිය ගොස් ඇත්තේ උස්වැටකෙයියාව - අන්තෝනි ජනපදයේ පදිංචි පනස්හතර හැවිරිදි පුද්ගලයකි.
මොහු බිමට වැටී තුවාල ලැබීමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට යැවීමේදී මිය ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
741
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බසයකින් ඇදවැටි පුද්ගලයකු මරුට