( රොමේෂ් මධුෂංඛ)
කිළිනොච්චි - පුනරීන් ඒ -32 ප්‍රධාන මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් මන්නාරම් රජයේ රෝහල් සේවය කළ හතලිස්එක් හැවිරිදි වෛද්‍යවරයෙකු මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ යාපනය - කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිව සිටි එස්.අරවින්දන් නැමති වෛද්‍යවරයෙකි.
සිය සේවය නිමවා නිවස බලා යන අතරතුරදී වෛද්‍යවරයා පදවාගෙන ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදු ඇති අතර වෛද්‍යවරයාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිට සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර සයිටම් එක නිසා වුණා කියල අපේ දොස්තර මහත්තුරු ටික වර්ජනය කරයිද දන්නේ නැහැ !