IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පූගොඩ කඩ පෙලක ගින්නක්

උපාලි රණවීර
 
පූගොඩ නගරයේ ජල සම්පාදන මධ්‍යස්ථානයට  යාබදව තිබූ කඩ පෙලක අද (07) ඇතිවූ හදිසි ගිනන්කින් එම කඩ පේලියේ කඩ කාමර පහක් ගින්නෙන් විනාශයට පත්ව තිබේ.

          
ගින්න හට ගන්නා අවස්ථාවේදී වෙළඳසැල්වසා දමා තිබි ඇති අතර එහිදී එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය හෝටලයක් හා බැග් අලෙවිසැලක් ගින්නෙන් විනාශ වී තිබිණි.
          
මෙම ගොඩනැගිල්ලේ කඩ කාමර තුනක් ව්‍යාපාරික කටයුතු සිදු නොකෙරුණ ඒවා වේ. පූගොඩ පොලිසිය ප‍්‍රදේශවාසින් ,  සවුත් එෂියා ආයතනය ,  පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවරගෙන ඇත.
          
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය විදුලි කාන්දුවකින් සිදු වී ඇති බවට පොලිසිය සැක කරයි.



අදහස් (0)

පූගොඩ කඩ පෙලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31577 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13935 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 166 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1094 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site