අනීෂා මානගේ
මාතර සිට මත්තල දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ වැඩබිමකින් සොරකම් කරන ලද ඩීසල් ලීටර දහසක් පමණ අඩංගු කෑන් 50ක් සමග සැකකරුවන් හතර දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායෙ තංගල්ල කඳවුරේ නිලධාරින් විසින් අද අත් අඩංගුවට ගෙන ඇත.
අගුණුකොළපැලැස්ස හීන්ආර ප්‍රදේශයේ නිවසක තිබී මෙම ඩීසල් සොයාගෙන ඇති අතර වැඩිදුර පරීක්ශන කටයුතු සදහා සැකකරුවන් හා ඩීසල් තොගය අගුණුකොළපැලැස්ස පොලිසියට භාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd