රතුපස්වල වෙඩි තියද්දී වෙල්ගමලා නිහඬ වුණා - චමීර පෙරේරා
ජනවාරි 08 වැනිදා සිදුවූ දේශපාලන පරිවර්තනය හේතුවෙන් අද සියලූ දෙනාට ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කතා කිරිමට හැකියාව ලැබී ඇති බවත් මෙය ප්රයෝජනයට ගනිමින් කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර වැනි මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රිසිසේ අදහස් දක්වමින් සිටින බවත් සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කොළඹදී පැවසීය.