වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේ දී අද (20) වැඩ භාර ගත්තේය.
නැකතට රාජකාරී ලිපියට අත්සන යොදා අමාත්‍යවරයා රාජකාරී කටයුතු ඇරැඹුවේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේය.
මෙම අවස්ථාවට වෛද්‍ය ලංකා ජයසුරිය මහත්මිය , පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සහ අමාත්‍යංශය ලේකම් ජේ.ඒ රංජිත් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)




2025 ඔක්තෝබර් මස 08
1682
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1416
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
506
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නවීන් දිසානායක වැඩ භාර ගනී
විජිත් Thursday, 20 December 2018 07:47 PM
" ග්ලයිෆොසෙට් " මුදලාලිට ප්‍රීතිමත් ආරංචියක්. සොබාදහම් මාතාවට අශුභ ආරංචියක්.
Sugath Friday, 21 December 2018 04:41 AM
කුහක දේශපාලකයන්ට හසු නොවී ප්‍රතිපත්තියට ගරුකරන ඔබට ජයෙන් ජය ලැබෙවා.