(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සාදයකදී දුම්වැටියක් සම්බන්ධයෙන් ඇති වු බහින්බස් වීමකින් අනතුරුව රත්මලාන උතුර පෞද්ගලික සමාගමක කළමනාකාරවරයෙකුගේ නිවසට අද (20) වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.
අද (20) අලුයම මෙම වෙඩිතැබීම සිදු වී තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් නිවසේ ඉදිරිපස දොරට හා පුටුවකට පමණක් හානී වි ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd