ලොරියකට යට වී කොස්තාපල් රෝහලේ
අනුරාධපුර ඇල්ල ප්රධාන මාර්ගයේ අඹන්පොල , ගැට දිවුල්වැව පොලිස් මුරපොලේ දී , පරීක්ෂාව සඳහා ලොරි රථයක් නවත්වන අවස්ථාවේ එම ලොරියටම යට වීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියෙක් කුරුණෑගල රෝහල් දැඩිසත්කාරයට ඇතුළත් කර ඇති බව අඹන්පොල පොලීසිය පවසයි.