දිලිප් වෙදආරච්චි වැඩබාර ගනී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සිය අමාත්‍යධුරයේ අද( 26) වැඩබාරගත්තේය. 26 December 2018
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වැඩ බාර ගනී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා අද(26) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගත්තේය. 26 December 2018
රුපියලේ අගය යළි පහළට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ පළමු වරට අද (26) රුපියල් 183 සීමාව ඉක්මවා ගියේය. 26 December 2018
රුසියානු-ඇමෙරිකානු නාවික හමුදා නෞකා ලංකාවෙන් පිටත් වෙයි කොළඹ වරායට පැමිණි වූ රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා නෞකාවන් තුන සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. 26 December 2018
මහලු කතක් සැකකටයුතු ලෙස මිය ගිහින් බුලත්සිංහල ගෝවින්න නිවසක සිටි වයෝවෘද්ධ කාන්තාවක් ගෙල කැපී සැක කටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයා ගත් බව පොලීසය පවසයි. 26 December 2018
සුනාමියෙන් මියගිය අය සැමරේ සුනාමි ව්‍යසනයට වසර 14 ක් සපිරුණු අද (26) එම ව්‍යසනයෙන් ලංකාව පුරා මිය ගිය ජනතාව සිහි කරමින් සුනාමි ස්මාරක අසළ සහ විවිධ ස්ථානයන්හිදී සුනාමි සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබිණි. 26 December 2018
මත්තලදී ගුවන් යානයක ගින්නක් මත්තල ගුවන් තොටුපොලෙන් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක ඇන්ජිමේ ඇති වු දෝෂයක් හේතුවෙන් අද (26) උදෑසන හදිසියේම ගින්නක් හට ගත් බව එහි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. 26 December 2018
ශ්‍රී ලංකාව කඩුලු 4 ට 88 යි නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය. 26 December 2018
බඹරගම ඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයන් සොයන්න නාවික හමුදා සහය ඇල්ල , රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ,බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා ගැනීම සදහා අද (26) නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යෙදවීමට පියවරගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය . 26 December 2018
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මියයයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රියක් එහි නාම පුවරුවක ගැටීමෙන් සිදු වු අනතුරකින් වෑන් රියෙහි ගමන් කළ කාන්තාවක් මිය ගොස් ඇගේ සැමියා, පුතා සහ දියණියන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ඇතැයි පොලිසියි පවසයි. 26 December 2018
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් අයෙක් මරුට- 4කට තුවාල කොළඹ ග්‍රෑන්ඩ්පාස් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 26 December 2018
බඹරගම දියඇල්ලෙන් වැටී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් බණ්ඩාරවෙල අඹදණ්ඬේගම බඹරගම දියඇල්ලේ පිංතූර ගැනීමට ගිය තරුණයින් තිදෙනෙකු අද (25) හවස එම දියඇල්ලෙන් පහළට වැටීමෙන් ඉන් තරුණයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. 25 December 2018
ගංවතුරෙන් දිස්ත්‍රික් 07ක 82,275ක් පීඩාවට උතුරු පළාතට අමතරව මේ වන විට මධ්‍යම සහ වයඹ පළාතද ඇතුළුව දිස්ත්‍රික්ක හතක වැසියන් ජලගැලීම්වලින් පීඩාවට පත්වී තිබේ. 25 December 2018
අ‘පුර පාසල්හි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණකම් වී ඇතැයි චෝදනා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති අංක 24 / 2018 චක්‍රලේඛය හේතුවෙන් අනුරාධපුර නගරයේ සහ ඒ පාසල් ආසන්නයේ වෙසෙන දරුවන් 300 කට අධික පිරිසකට ළඟම පිහිටි පාසැලට ඇතුළුවීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 25 December 2018
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණකට සාකච්ඡා ජනවාරියේ සිට ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සඳහා ආගමික බලවේග, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සම්බන්ධ කරගැනීමේ සාකච්ඡා ජනවාරි පළමු සතියේ සිට ආරම්භ කරන බව මනෝ ගනේෂන් මහතා පැවැසීය. 25 December 2018
'මීළඟ ජනපති බිහිවන්නේ පොහොට්ටුවෙන්‘ ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෙවත් පොහොට්ටුවෙන් යැයි එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ’ලංකාදීප’යට පැවසීය. 25 December 2018
කුඩාවැල්ල වෙඩිතැබීම ගැන සොයන්න සීසීඩියෙන් යයි තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගිය බව පොලිස් ආරංචි කියයි. 25 December 2018
පාතාල සාමාජිකයෙක් රත්මලානේදී අත්අඩංගුවට කප්පම් කල්ලියක් මෙහෙය වු බව කියන පාතාල සාමාජිකයෙකු අද (25) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 25 December 2018
'උතුරේ අවතැන්වූවන්ට කඩිනම්න් සහන ලබාදෙන්නැ'යි අගමැති කියයි මුලතිව්ල කිලිනොච්චි සහ මන්නාරම ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක වල ඇතිවි තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සියලූ සහන වහාම සපයන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දි තිබේ. 25 December 2018
මහින්ද ජනවාරීයේදී විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මස දෙවැනි සතියේදී කොළඹ-07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට නියමිත බව විපක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. 25 December 2018
තල්මසුන් කණ්ඩායමක් තලවිල මුහුදේ දැවන්ත තල්මසුන් 50 ක පමණ කණ්ඩායමක් තලවිල සමුදුරේ සැරිසරන බව කල්පිටිය ධීරවයෝ පවසති. 25 December 2018
හොරෙන් ගෙනගිය ගවයින් දමා සැකකරුවෝ පළා යති තිහගොඩ කපුදූව ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව සොරකම් කළ ගවයින් ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයකට අද (25) අලුයම වෙඩි තබා පසුපස ලුහු බැඳ ගොස් ලොරි රථය නවතා ගෙන ගවයින් 14 දෙනෙකු බේරා ගත් බව තිහගොඩ පොලීසිය පවසයි. 25 December 2018
නත්තල් ප්‍රධාන දේවමෙහෙය අසිරිමත් නත්තල උදාවත් සමඟ ප්‍රධාන නත්තල් රාත්‍රී දේවමෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් , පයාගල ශාන්ත ජෝසෆ් මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි. 25 December 2018
වෙඩි තැබීමකින් කාබුල් නුවර 28ක් මරුට තුවක්කුකරුවන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගොඩනැගිල්ලකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරිහු පවසති. 25 December 2018
කුඩාවැල්ලේ වෙඩි තැබීම ගැන පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වු වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ. 25 December 2018
කුඩාවැල්ලේ වෙඩි තැබීමකින් 4 ක් මරුට තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මිය ගොස් ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 25 December 2018
අසිරිමත් නත්තල උදාවෙයි ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසු සමිඳානන්ගේ උපත සමරන අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රී 12ට උදා විය. 25 December 2018
බෙත්ලෙහෙම කිතුනු බැතිමතුන්ගෙන් පිරෙයි ජේසුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන්, එසේත් නැතිනම් නත්තල සැමරීම සඳහා ලොව නන්දෙසින් සංචාරකයෝ බෙත්ලෙහෙමට පැමිණ සිටිති. 25 December 2018
රැඳවියෙක්ට මත්පැන් බොතල් දුන් වෛද්‍යවරයාට බන්ධනාගාර රෝහල තහනම් කරයි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුට මත්පැන් බෝතල් දෙකක් ලබාදුන් බව කියන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට අද (24) සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට හෝ බන්ධනාගාර ආශි‍්‍රත කිසිදු වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළුවීම තහනම් කර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණීය මහතා අද (24) පැවසීය. 24 December 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026