පළාත් මන්ත්‍රී කුහවර්ධන්ට ඇප බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සන් කුහවර්ධන් මහතා සහ ඔහුගේ බිරිඳ රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්ර්රම මහත්මිය අද (27) නියෝග කළාය. 27 December 2018
කොටි සංවිධානයෙන් ඝාතනය නොවීමට ගිවිසුමක් ඇතිකරගත්තා එල්.ටී.ටී.ඊ සංවිධානය දෙමළ ජනතාවගේ නියම නියෝජිතයා යැයි ලෝකයාට පෙන්වීම වෙනුවෙන් ඇතිකරගත් එකගතාවක් මත දෙමළ ජාතික සන්ධානය පිහිටවූ බව එම සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී කේසවන් සයන්තන් මහතා පැවසීය. 27 December 2018
‘පරණ තරහ අමතක කර රට සංවර්ධනයට අත්වැල් බැඳගන්න’ ‘‘පසුගිය දේශපාලනය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සංවර්ධන කටයුතු ලබන ජනවාරි මාසයේ සිට කඩිනමින් සිදුකිරිමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ජනාධිපතිවරයාටත් කියනවා පරණ තරහ මරහ අමතක කරලා රට සංවරධනය කිරිම සඳහා අත්වැල් බැඳ ගන්න කියලා. පෞද්ගලික නයාය පත්‍ර පැත්තකින් තියලා සියලූම දෙනා රට ගැන සිතා කටයුතු කළ යුතුයි.’’ 27 December 2018
ක්‍රැකටෝවා ගිනිකන්ද අවදානම් තත්ත්වයක සුනාමි තත්ත්වයෙන් පසු ඉන්දුනීසියාවේ අනක් ක්‍රැකටෝවා ගිනිකන්ද සක්‍රීය මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 December 2018
ඩොල්ෆින් බලන්න කල්පිටියට එන්න කල්පිටිය මුහුදේ ඩොල්ෆින් මසුන් මවනා සුන්දර දසුන් මේදිනවල නිරන්තරයෙන් දැකිය හැකිය. 27 December 2018
නවසීලන්තය ලකුණු 305 ක් ඉදිරියෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සවස තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටියේය. 27 December 2018
මහ වැස්සෙන් ලෙනදොර ප්‍රාදේශිය රෝහලත් යට වෙයි දඹුල්ල ලෙනදොර ප්‍රදේශයට ( 26) ඊයේ රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ ගණනාවක්ම ජලයෙන් යටවී දඹුල්ල ලෙනදොර ප්‍රාදේශීය රෝහල ද සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇතැයි වෛද්‍යවරු පවසති. 27 December 2018
කිරිඉබ්බන්ආර අතුරු මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයාගනි තණමල්විල සෙවනගල කිරිඉබ්බන්ආර ලයිට් පාරේ පාලූ ඉඩමක තිබී යුද හමුදාව භාවිතා කරන වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (27) සොයා ගෙන ඇතයි සෙවනගල පොලීසිය පවසයි. 27 December 2018
මාතලේ නගරසභා මන්ත්‍රීවරුන් විරෝධතාවක තමන්ට නිසි පරිදි කොට්ඨාස සංවර්ධනය සදහා මුදල් ප්‍රතිපාදන ලබා නොදිම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කරගෙන නගරාධිපතිවරයාට විරෝධය පළ කරමින් මාතලේ මහ නගර සභාවේ උප නගරාධිපති සන්දනම් ප්‍රකාශ් (එ.ජ.නි.ස) මහතා ඇතුලු 27 December 2018
නවකවදයට එරෙහි වූ සිසුන් දෙදෙනකුට පහර දීලා වයඹ විශ්ව විද්‍යාලය තුල නවක වධයට එරෙහි වූ බව කියන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පහරකෑමකට ලක්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 27 December 2018
උසස් පෙළ ප්‍රතිඵල තව පමාවෙයි සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබුණත් මෙවර උසස් පෙළ ප්‍රතිඵල එම දිනයේදී ලබා දීමට නොහැකි වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 27 December 2018
අල්ලස් කොමිසම උතුරු මැද පළාත් සභාවෙන් කරුණු විමසයි අනුරාධපුර මහ නගර සභාවේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා අක්රමික ලෙස රුපියල් කෝටි තුනහාමාරක පමණ මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට ගන්නා ලද ක්‍රිය මාර්ග තම කොමිෂන් සභාවේ දුෂණ විමර්ශන අංක 01 කොට්ඨාශය වෙත ලිඛිතව දන්වන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච් එම් පී බංඩාර මතාට ලිඛිතව දැනුම් දී තිබේ. 27 December 2018
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධව කතක් අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් වත්තල පමුණුගම පිහිටි නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 27 December 2018
පළාත් මන්ත්‍රී කුහවර්ධන් පක්ෂයේ දැරූ වගකීම් වලින් ඉවතට රුපියල් ලක්ෂ 700ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් මහතා පක්ෂයේ දැරූ සියලු තනතුරු සහ වගකීම් වලින් ඉවත් කර තිබේ. 26 December 2018
‘‘වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් නොලැබුණහොත් තීරණයක් ගන්නවා‘‘ ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැරි බවත් වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් අවශ්‍ය බවත් මාසයක් තුළ ප්රශ්නය නොවිසඳුනහොත් තීරණයක් ගැනීමට සිදුවන බව පාලිත රංගේ බංඩාර මන්ත්‍රීවරයා පැවැසීය. 26 December 2018
රටවල් කිහිපයකට ලංකාවෙන් කරපිංචා ගෙන යාම තහනම් ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවලට ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙස ඉතාලියේ, සිසිලි හි කැටානියා නගරයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ශ්‍රී ලාංකික මගීන්ට දැනුම් දී තිබේ. 26 December 2018
කෝටි හතක වංචාවකට බස්නාහිර පළාත් මන්ත්‍රී සැකපිට බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 26 December 2018
'ප්රජාතන්ත්රවාදයට එරෙහිව යනවා නම් රනිල්ට එරෙහිවත් උසාවි යනවා’ රටේ ප්රජාතන්ත්රවාදය වනසමින් ඒකාධිපතිත්වය කරා ගෙනයාමේ උත්සහාය පරාජය කිරීමේ ගෞරවය හා ආඩම්බරය දෙමළ ජාතික සන්ධානයට තිබෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය. 26 December 2018
උතුරේ ගංවතුර - ද්‍රවිඩ ජාතික සන්ධානය කොළඹට වී සැප ගන්නවා ද්‍රවිඩ ජාතික සන්ධානයේ හඬට කන්දී උතුරු පළාතින් හමුදාව ඉවත්කර ගත්තා නම් එම පළාතේ ජනතාවට ගංවතුරේ ගිලී මියැදෙන්නට සිදුවනු ඇතැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (26) පැවැසීය. 26 December 2018
‘අනතුරු ඇඟවීම් හේතුවෙන් දෙසැම්බරයේ සංචාරක පැමිණීම් අඩුවෙලා’ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ජර්මානු තානාපති කාර්යාලය ඇතුළු බටහිර තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය හේතුවක් කරගනිමින් සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කිරීම නිසා දෙසැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් අඩු වී ඇතැයි මෙරට පදිංචි වී සිටින ජර්මානු ජාතික සමාජයීය විද්‍යාඥයකු සහ ආයෝජකයකු වන ඩීට්මර් ඩෝරින්ග් මහතා පැවැසීය. 26 December 2018
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක නාහිමියෝ අපවත්වෙති සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක කුඹුක් කඳන්වල නන්දවිමල නාහිමියෝ අද (26) දින පෙරවරුවේ හදිසියේ අපවත් වූ බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ සංඝ සභාව දන්වා සිටිති. 26 December 2018
පාරමී වසන්තිට මොරටුවෙන් නිවසක් ආර්ජන්ටිනාවේදී පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ තරඟයෙන් ලෝකඩ පදක්කම දිනාගත් මලල කී‍්‍රඩිකා පාරමී වසන්තිට ලක්ෂ 30 ක් පමණ වටිනා නිවසක් පිරිනමන ලදි. 26 December 2018
දුම්රිය රියදුරෝ වැඩ වර්ජනය අත්හරිති දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබු පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 26 December 2018
සිසිලි දූපතේ එට්නා ගිනි කන්ද අශ්‍රිතව භූ කම්පනයක් සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද ආශ්‍රිතව රිච්ටර් මාපක 4.8ක භූ කම්පනයක් සිදුවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 26 December 2018
තලතා අතුකෝරළ වැඩ බාර ගනී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (26) සිය ධුරයේ වැඩ ආරම්භ කළාය. 26 December 2018
බූරුවා ගැසු 39 ක් අත්ඩංගුවට අරලගංවිල, පිඹුරත්තෑව ප්‍රදේශයේදී පිහිටි පෞද්ගලික ඉඩමක පවත්වාගෙන ගිය බූරුපොලක් වටලා මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයෝ 39 දෙනෙකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 26 December 2018
බඹරගම ඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයින්ගේ සිරුරු සොයා ගැනේ ඇල්ල, රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම, බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු නාවික හමුදා කිමිදුම්කරුවන් සහයෙන් අද (26) සොයාගත් පොලීසිය පවසයි. 26 December 2018
බම්බලපිටිය නිවාස සංකීර්ණයෙන් මළ සිරුරක් සොයා ගනී බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක දින කිහිපයකට ඉහතදී මියගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. 26 December 2018
වන අලියකුගේ පහරදීමකින් අනූ නවයෙන් දිවි ගලවා ගනි වන අලියකු පහරදීමකින් පුත්තලම මානවේරිය ප්‍රදේශයේ මාර්ගයක ධාවනය කරමින් තිබූ කුඩා ලොරි රථයකට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. 26 December 2018
ගං වතුරෙන් අවතැන් වුවන්ට සහන සලසන්න කෝටි 5ක් උතුරු පළාතේ ඇතිවි තිබෙන ගං වතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සදහා රුපියල් කෝටි පහක මුදලක් මේ වනවිට වෙන් කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පලාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. 26 December 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026