IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මහ වැස්සෙන් ලෙනදොර ප්‍රාදේශිය රෝහලත් යට වෙයි

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ලෙනදොර  ප්‍රදේශයට ( 26)  ඊයේ රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ ගණනාවක්ම ජලයෙන් යටවී දඹුල්ල ලෙනදොර ප්‍රාදේශීය රෝහල ද සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇතැයි වෛද්‍යවරු පවසති.
 

ලෙනදොර ප්‍රාදේශ රෝහල ජලයෙන් යටවීම හේතුවෙන් එහි ඖෂධ රැසක් මෙන්ම විදුලි උපකරණ රැසකට ද හානි සිදුවී ඇතැයි රෝහල් සේවකයෝ පවසති. 
 
ජල ගැලීම හේතුවෙන් රෝහලේ පිරිසිදු කිරීම් කටයුතු අද ( 27) පෙරවරුවේ රෝහල් සේවකයන් විසින් සිදු කරනු ලැබූහ.
 
රෝහල් සේවකයන් කියා සිටියේ අධික වර්ෂාවත් සමඟ අවස්ථා ගණනාවකදීම මෙම රෝහල මේ අයුරින් ජලයෙන් යටවන බවය.
 
මෙම වර්ෂාව හේතුවෙන් දඹුල්ල පන්නම්පිටිය ගලේවෙල යටිගල්පොත්ත සිල්වත් ගම  ප්‍රදේශ කිහිපයක් ම ජලයෙන් යටව පවතින බව ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (0)

මහ වැස්සෙන් ලෙනදොර ප්‍රාදේශිය රෝහලත් යට වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31990 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14445 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site