




කල්පිටිය මුහුදේ ඩොල්ෆින් මසුන් මවනා සුන්දර දසුන් මේදිනවල නිරන්තරයෙන් දැකිය හැකිය.
ඩොල්ෆින් මසුන් විශාල සංඛ්‍යාවක් මෙලෙස මුහුදේ සැරිසරන අතර මෙම සුන්දර දසුන් නැරඹිම සඳහා දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ද විශාල වශයෙන් පැමිණෙතියි කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක නිලධරයෝ පවසති.
කල්පිටිය කන්දකුලිය වෙරළේ නාවික සැතපුම් දෙකක දුර සීමාවේ සිට මෙම ඩොල්ෆින් මසුන් නැරඹිය හැකිය.
(පද්මා කුමාරී කංකානම්ගේ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂිත බෝට්ටු සේවාවන් යෙදවීම නාවික හමුදාවට බර දීම සුදුසු නැත්නම් මහා ඛේදවාචකයක්...... ආරක්ෂිත ජැකට් අනිවාර්යෙන් පැලදීමටත්, නිසි ප්‍රමිතියෙන් යුතු යාත්‍රා යොදා ගැනීමත් පිළිබඳ වහාම අවදානය යොමු කරන්න....