විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධයට ඉල්ලා කතානායකට ලියවිල්ලක්
විපක්ෂ නායක ධුරය ඇතුළු විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි ඉල්ලමින් එම විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ අස්සනින් සකස් කරන ලියැවිල්ල පාර්ලිමේන්තුව රැස්වන ලබන 7 වැනි දා කතානායක කරු ජයසුරිය මහතාට බාරදෙන බව එහි ජාතික සංවිධායක, මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.