මහජන බැංකු සමාන්යධිකාරීගේ වැටුප ලක්ෂ 21ක්
මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා මේ වන විට රුපියල් ලක්ෂ 21ක මාසික වැටුපක් ලබන බවත් වයස අවුරුදු 60 පිරුණු ඒ නිලධාරියා තවත් අවුරුද්දක සේවා දිගුවක් ඉල්ලා කළ ඉල්ලීමක් පොදු ව්‍යාපාර පිළිබඳ කරක සභාව (කෝප්) ප්‍රතික්ෂේප කළ බවත් එම කාරක සභාවේ සභාපති, පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.