



(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
නව වසර උදාවීමත් සමඟ ආගමික වතාවත්වල යෙදීමට පැමිණි බැතිමතුන්ගේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පිරී තිබිණි.
ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ ඇතුළු සංඝරත්නය විසින් විහාරස්ථානයට එන බැතිමතුන්ට ආශිර්වාදාත්මක තුටු පඬුරු ලබාදෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර "බැතිමතුන්" යන වචනය බෞද්ධයින් හැඳින්වීම සඳහා කිසිදු විටෙක භාවිතා නොකරන්න. ඒ වෙනුවට සැදැහැවතුන් යන යෙදුම භාවිතා කරන්න. මාධ්‍යවේදීන් භාෂාව භාවිතා කිරීමේදී ඒ ඒ සංස්කෘතීන් පිලිබඳ වඩා සංවේදී විය යුතුයි.
කැලුම් මහතාණනි, ඉතාමත් උචිත අදහසක්...