



ඡායාරූප - මනෝජ් හර්ෂික
(ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර පිටිය අසල)











(ඡායාරූප එඑෆ්පී ඇසුරෙනි)
ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව උදාවූ 2019 නව වසර උත්සවාකාරයෙන් සැමරූහ.
බ්‍රිතාන්‍ය, පැරිසිය, චීනය, රුසියාව, ඉන්දියාව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, සිංගප්පුරුව යන රටවල් මල් වෙඩි පත්තු කරමින් උදාවූ නව වසර පිළිගත්තේය.
ශ්‍රී ලංකා වාසීහු ද ගාලු මුවදොර පිටියේ දී නව වසර උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබුහ.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලැබූ නව වසර ඔබ සැමට ඉතාමත්ම වාසනාවන්ත වසරක් වේවා. ලංකාදීපය කියවන, නරඹන සියලු දෙනාටත්, ලංකාදීප කර්තෘ තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්, අදහස් දක්වන සියලුම හිතවතුන්ටත්, හිතවතියන්ටත්, සිංහල,ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර්... ආදීන්ගෙන් සමන්විත මුළුමහත් " ශ්‍රී ලංකික" ජනතාවටත්, පොදුවේ ලෝකවාසී සියලුදෙනාටත් 2019 වසර ඉතාමත්ම වාසනාවන්ත වසරක් වේවා.!