වෛද්‍ය , කලා, නීති පීඨවල ඉසෙඩ් ලකුණු නිකුත් වේ
විශ්ව විද්‍යාලයන් හි 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ ඉසෙඩ් ලකුණු වලට අනුව කොළඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය , කලා, නීති පීඨවලට ඇතුළත් කර ගන්නා වැඩිම ඉසෙඩ් ලකුණු පහත දැක්වේ.