(ජේ.කේ.එල්.චාමින්ද)
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දක්ෂිණ නාවික කදවුර ඉදිරිපිටදි අද (30) පස්වරුවේ වෑන් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් වු අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් හත් දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් රෝහල් පොලිසිය පවසයි.
වෑන් රථය ගාල්ල දෙස සිට මාතර දෙසට ගමන් කරමින් තිබි ඇති අතර ලොරි රථය මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය කරමින් තිබියදි එකිනෙක ගැටිමෙන් මෙම අනතුර වි ඇත.
අනතුරෙන් තුවාල ලැබු අය වංචාවල ප්‍ර දේශයේ පදිංචිකරුවෝ වෙති. තුවාල ලැබුවන් අතර ළමුන් සිව් දෙනෙකුද සිටින බව පොලිසිය පවසයි. .
වෑන් රථයේ රියදුරුගේ පාදයකට බරපතල තුවාල වි ඇති අතර සෙසු තුවාලකරුවන් සිරිම් තුවාල ලබා ඇති බව රෝහල් ආරංච් මාර්ග සදහන් කරයි.
වෑන් රථයේ ගමන්ගත් පිරිස ඥාතින් බව සදහන් වන අතර ගාල්ල පොලිසිය මෙම අනතුර පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වෑන් රිය ලොරියක ගැටී 7 ක් රෝහලේ