







(රුසියානු නාවික හමුදාවට අයත් නෞකා )


(ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත්‘රුෂ්මෝර්’ නෞකාව)
කොළඹ වරායට පැමිණි වූ රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා නෞකාවන් තුන සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
පසුගිය දෙසැම්බර් 20 වැනි දින එම නෞකා තුන කොළඹ වරායට පැමිණියේය.
මෙම නෞකාවන් මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලැබු වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.
අනතුරුව අවසන් දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී.
එමෙන්ම කොළඹ වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත්‘රුෂ්මෝර්’ නෞකාව ද අද දින හයක නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
(36698)
2025 ඔක්තෝබර් මස 08
1683
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1416
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
506
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියානු-ඇමෙරිකානු නාවික හමුදා නෞකා ලංකාවෙන් පිටත් වෙයි