( මඩුකන්ද සිතුම් චතුරංග)
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී ඇති අතර ඒ නවය මාර්ගයේ රථවාහන ධාවනයට අඩාල වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර වලින් යට වෙච්ච තැන බුදු පිළිමයක් නැත.
Sudesh මහතාණෙනි එම වැසියන් අසරණය. බුදු පිළිම අදාළ නැත. දකුනේ බුද්ධාගම් කාරයන්ගේ බුදු පිළිම තිබූ ගෙවල් පවා පසුගිය ගංවතුරෙන් නාය යෑම් වලින් විනාශ විය. ස්වභාවික විපත් වලට අාගම් අදාළ නැත. මේ පිලිම මිත්‍යාවේයාවේ කෙළවර දකින්න ඔබට හැකි වේවා.!