මධුෂ්ගේ ගෝලයින් 4 ක් ගිනි අවි- මත්ද්‍රව්‍ය සමඟ වැලිපැන්නේදී අත්අඩංගුවට
මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ජෝසප් කුමාර නොහොත් ජෝසා නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනෙකු විදේශ රටක නිපදවූ රිවෝල්වරයක් , ජීව උණ්ඩ,සහ මත්කුඩු සමඟ කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය වැලිපැන්න සිහිලැල්තැන්නේදී අත් අඩංගුවට ගෙන ඇත.