ප්රා.සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව පාතාලය ගැන කතාකිරිම විහිළුවක්
පසුගිය කාලයේ පාතාලය තියාගන්න, ස්ත්රී දුෂකයන් තියාගන්න, විදේශීය කාන්තාවන් දුෂණය කළ ප්රාදේශීය සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව කටයුතු කළ පිරිසක් වර්තමානයේ පතාලය ගැන කතා කිරීම විහිළුවක් යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.