(රංජන් කස්තුරි)
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත ඇගයීමේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළකර තිබේ.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසුව වෙනස්කම් සිදුව ඇත්නම් පමණක් ඒවා එම වෙබ් අඩවියේ පළකර තිබෙන අතර වෙනස්කමක් සිදුව නොමැති ප්‍රතිඵල වෙබ් අඩවියේ පළකර නැතැයිද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට ඉල්ලුම්කර ඇති සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙත තැපෑලෙන් යවා තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළකුණුවල වෙනසක් බලාපොරොත්තු වෙමි.
2021ශිෂයත්ව ප්‍රතිපල නැවත ෂමීක්ශනය කරන්න විබාග අංකය 4489470
2021 ශිෂ්‍යත්ව විභාගය ප්‍රථිපල නැවත සමීක්ෂණය කිරීමට අවශ්‍යව ඇත.
7301766 නැවත සමික්ෂණය කරන්න
නැවත සම්ක්ෂණය කරන්න
මට මේ නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා සිටිමි. ලබාදී ඇති ලකුණු මට්ටම සෑහීමකට පත් නොවේ..
නැවත සමීක්ෂණයක් අවශ්‍යයි.
ප්‍රතිඵල නැවත බැලීම සඳහා....
ප්‍රතිඵලය නැවත සමීක්ෂණය සඳහා...
මගේ ශිෂ්‍යත්ව ලකුණු මදි මං හොදටම වැඩ කලා මං බලාපොරොත්තු වු ලකුණු මට නැ නැවත ලකුණු නිරීක්ෂණය අවශ්‍ය වේ.
මගේ දරුවගේ ප්‍රතිඵල මදි... එයා හොඳට ලියලා තියෙනවා. නැවත ලකුණු නිරීක්ෂණය අවශ්‍ය වේ...
දරුවා හොදින් වැඩ කරා.නමුත් මෙවැනි ලකුණු අඩු ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවිණි .ඒක නිසා නැවත බලන එක හොදයි .අනික විභාගය තියල මාසයක් යනකොට ම ඉක්මනින් ප්‍රතිඵල ආව.
නැවත ලකුණු නීරීක්ෂණය අවශ්‍යයි
2022, 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමික්ෂණය කරන්න.
නැවත පරික්ෂා කළයුතුයි...
නැවත සමීක්ෂණ ප්‍රතිඵල වෙබ් එකේ වෙනම ද දාල තියෙන්නේ .එහෙම නැත්නම් වෙනද බැලුව විදියට මද බලන්නේ.
හොඳයි
2022 5 වසර නැවත සමික්ෂණ පතිඑල බලන්න පුලුවන් කොහොමද
146
7978209 නැවත පරීක්ෂා කිරීම සදහා
7978209 නැවත පරීක්ෂා කිරීමට
ප්‍රතිළුල නැවත සම්ක්ෂණය කරන මෙන් කාරුණිකව ඉල්ලමි. විභාග අංකය 3849543
මගේ ශිෂ්‍යත්ව ලකුණු මදි මං හොදටම වැඩ කලා මං බලාපොරොත්තු වු ලකුණු මට නැ නැවත ලකුණු නිරීක්ෂණය අවශ්‍ය වේ. විභාග අංකය 3849643
දරුවා හොදින් වැඩ කරා.නමුත් මෙවැනි ලකුණු අඩු ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවිණි .ඒක නිසා නැවත බලන එක හොදයි. විභාග අංකය -3849686
ලකුණු මදි නැවත බලන්න
පාසලේ හොඳින්ම වැඩ කළ දරුවා. විභාග අංකය 2749505 නැවත සමීක්ෂණයක් අවශ්‍යයි
පංතියේ වැඩි ම ලකුණු ලබා ගත් දරුවෙක්. නැවත සමීක්ෂණයක් අවශ්‍යයි. විහාග අංකය 2749505
2021 විහාග අංකය 3089126
නැවත සමීක්ෂණයක් අවශ්‍ය. විහාග අංකය 2749505
මගේ දරුවා හොදින් විභහගෙට මුහුන දුන්න..නමුත් ලකුනු ප්‍රමානවත් නොවන නිසා.නැවතත් සමීක්ෂණ යට යොමු කරනවනම් හොදයි. විභහග අංකය =3872645
නැතවතත් ලකුණු පරීක්ෂා කරන එක හොදයි. විභහග අංකය =3872726
නැවැත පරිික්ෂා කිරිිම සුදුසුයි.
මාගේ ලකුණු 144ට වඩා වැඩිවිය යුතුයි...
නැවත ලකුණු පරීක්ෂා කරන එක හොඳයි.
නැවත ලකුණු පරීක්ෂා කිරීම සුදුසුයි.
නැවත බලන්න ඕනේ.