



ශාන්ත රත්නායක
අක්ෂිදානයට දායක වූ මගේ දෙමාපියන්ගේ නෙත් යුග තවමත් ජීවමානයි යැයි කථානායක කරු ජයසුරිය මහතා අද (18) ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සංවිධනය කළ ජාතික අක්ෂිදාන දින උත්සවයට සහභාගී වෙමින් කීය.
නෙත් යුගල දන් දෙමින් අක්ෂිදාන ව්‍යාපාරයට දායක වූ ස්වකීය දෙමාපියන් මෙලොවින් සමු ගත්ත ද එම අයගේ නෙත් තුළින් තවත් දෙදෙනෙකු මෙලොව දකින බවත් ඔවුන් මෙන්ම තමාද නෙත් යුග දන්දීම සඳහා මින් බොහෝ කලකට පෙර අක්ෂිදාන
ව්‍යාපාරයත් සමඟ ගිවිසුමකින් බැඳුණු බවත් පැවසීය.
කවර පසුබෑම් තිබුණ ද ඇස්, ලේ ශරීර කොටස් දන්දීමට ද පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් දන්දීම ද ශ්‍රී ලාංකිකයන්ගේ යහපත් ගුණාංග බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අක්ෂිදාන වැඩසටහන කතානායක ප්‍රධානත්වයෙන්