






ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම සඳහා මේ දිනවල නත්තල් ගස් සහ අනෙකුත් සැරසිලි වලින් කොළඹ අවට අලංකාර කර තිබෙන අයුරු.
ඡායාරූප - ශාන්ත රත්නායක
2025 ඔක්තෝබර් මස 08
1682
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1416
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
506
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොළඹ නත්තලට සැරසෙයි
Sathyayaa Thursday, 20 December 2018 12:08 AM
ජේසු බිලිඳා කිසිදාක නොදුටු විසිතුරු අපේ නගරවලත්. මරිය තුමියගේ සිහිනය කෙසේවෙතත් රෝසිගේ සිහිනය නම් සැබෑ වුනා. දිළින්දන් වූ අපි හැමදාමත් ජේසු සමිඳු සමගයි! අඳුර විනිවිද එළිය දකින්න අපට කියා දුන් බුදුන් වහන්සේ හමුවන්න අපි ජේසු සමගින් යනවා.
athuraThursday, 20 December 2018 03:18 AM
ඔබතුමා මෙච්චර කාලයක් ලංකාවෙ නෙමෙයිද හිටියෙ.නැතිනම් පහුගිය අවුරුදුවල නත්තල් කාලෙට කොළඹ ඇවිල්ල නැද්ද.
jayasekara Thursday, 20 December 2018 05:09 AM
බලමු රෝසිගේ ඊලග කොළඹ වෙසක්.කොහොමද කියල...?
sam Thursday, 20 December 2018 07:42 AM
පසු ගිය නත්තලට ලෝකයේ විශාලතම නත්තල් ගහ හැදුවා වාගේ මේ නත්තලට ලෝකයේ විශාලතම ගව ලෙන දියවන්නාවේ ප්‍රදර්ශනය කෙරෙනවා .