අය වැය 21 වැනි දා මුදල් ඇමැති ද වන මහින්ද රාජපක්ෂ ජනපති ලබන 21 වැනි දා පස්වරු 1.50ට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය. නොවැම්බර් 22 සිට විවාදය ප 11 November 2011
සෙවනගල වාහන 32කට දයා සමාගමේ සෙවන දීලා පාඩු ලබන ව්‍යාපාර රජයට ගැනීම සඳහා වන පනත සම්මත වීමෙන් පසුව සෙවනගල සීනි සමාගම සතු වාහන තිස් දෙකක් දයා ගමගේ ව්‍යාපාරයට මාරු කැර ඇතැයි 11 November 2011
ශ්‍රී ලංකා පිල කඩුලූ 2 ට 50 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට 11 November 2011
තවත් දුම්රිය මාර්ග හයක්? නව දුම්රිය මාර්ග හයක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැරැසෙයි. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන දැන් අරඹා ඇත. පානදුර හොරණ දක්වා ද, කුරුණෑග 11 November 2011
ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (11) ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී 11 November 2011
දොඩම්ගොඩ අය වැය පරදී පාලක එක්සත් ජානතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් දෙදෙනකු විපක්ෂය සමග ජන්දය දීම නිසා දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ අය වැය ජන්දයකින් පරා 11 November 2011
හිරගෙට කුඩු ගලෙන් ගලක ගැට ගැසූ හොරොයින් කුඩු පැකට්ටුවක් මීගමූ බන්ධනාගාරයට විසි කළැයි කියන පුද්ගලයෙක් මීගමු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැ 11 November 2011
කැලණි සරසවියේ හයක් රිමාන්ඞ් කැලණි විශ්ව විද්‍යාලයයේ විද්‍යාපීඨ සිසුන් දෙපිරිසක් අතර පැවැති ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු හය දෙනෙක් කොළඹ අති 11 November 2011
දඹුලූ කැලෑ සුසානයෙන් තවත් රහස් දඹුල්ල දිගම්පතහ කලවැල්ලා උල්පත මහා කැලෑවෙන් හමුවූ ගල් සුසානය වසර 2500ක් තරම් පැරැණි බවත් එය මුල් යකඩ යුගයට අයත් බවට ඓතිහාසික සාධක ඇති 11 November 2011
පොලිස් පිරිස යළි රිමාන්ඞ් ති‍්‍රරෝද රියැදුරකු වන ගුණවර්ධනගේ (කළු) තුෂාර වෙඩි තබා මරා දැමීය සැක පිට අත්අඩංගුවට ගත් පොලිස් සාමාජිකයන් දසදෙනා රිමාන්ඞ් කරන ලෙස ක 11 November 2011
යුද්දෙන් පසු තව පාරක් ඇරේ යුද සමයේ ආරක්ෂක හේතු මත වසා දැමුණු සාම්පූර්-මුතූර් මාර්ගය වසර 26කට පසු අද යළි විවෘත විය. සිවිල් ආරක්ෂක කමිටු දායකත්වයෙන් පාර එළිපෙහෙළ 11 November 2011
ඉල් සමරු තරගෙට ජනතා විමුක්ති පෙරමුණේ ආදි කර්තෘ රෝහණ විජේවීර සැමරීමේ ඉල් සමරුව නිමිත්තෙන් උත්සව දෙකක් ප්‍රථම වරට කොළඹ පැවැත්වේ. සෝමවංශ අමරසිංහ 11 November 2011
තීරණාත්මක ඡන්ද විමසීම අද වසර 2018දී පැවැත්වෙන 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරක රාජ්‍යය වන්නේ ශ්‍රී ලංකාවද නැතහොත් ඕස්ටේ්රලියාවද යන්න තීරණ 11 November 2011
පාකිස්තානය හමුවේ තැන රැකගැනීමට ශී‍්‍ර ලංකාව අසීරු අභියෝගයක් අබියස මේ වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානය ලබා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 11 November 2011
ඕස්ටේ්රලියාව ලකුණු 47 ට දවාලමින් දකුණු අපි‍්‍රකානුවෝ ජය සොයා යති ඕස්ටේ්රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර දකුණු අපි‍්‍රකාවේ කේප් ටවුන් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු දෙවැන 11 November 2011
‘වලව සුපර් ක්‍රොස්’ 20 දා සෙවණගලදී යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පළමු වරට සංවිධානය කරන ‘වලව සුපර් ක්‍රොස් - 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගාවලි 11 November 2011
ලෝක රූ රැජින කිරුළ ඉවියන් තමන් ලෝකයේම සුරූපිනිය වේ යැයි වෙනිසියුලාවේ ඉවියන් සාර්කෝස් කවදාවත් නොසිතන්නට ඇත. නමුත් දෛවයේ හාස්කමකට ඉකුත් 06 වැනිදා ලන්ඩන් නුවර ද 11 November 2011
ඉහළින් එන නියෝග කියා චිත්‍රපට පස්සට දාන්නේ ඇයි ? ඔහු අද දවසේදී බොහෝ දෙනා හඳුන්වන්නේ ”කොමඩි රජු” ලෙසිනි. හාස්‍ය ශිල්පියකු ලෙස ඔහු තමන්ට අනන්‍ය වූ ශෛලියකින් පේ්රක්ෂකයාගේ හද බැඳග 11 November 2011
කොස්ලන්දේ කන්දක් නායයයි හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දේ අක්කර පහක් විශාල මොණරන්කන්ද මහ හඬක් නගමින් අද රාති‍්‍ර හතට පමණ නාය යන්නට පටන් ගත් බව කොස්ලන්ද පො 10 November 2011
දීඝවාපියෙන් තවත් ඉපැරැණි සාධක ඓතිහාසික දීඝවාපී සෑ මළුවේ පුරා විද්‍යා කැණීම්වලදී ලෝකඩ පිළිම අටක් හමුවී තිබේ. චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඬේ කැණීම් කිරීමේදී පොළොව මට 10 November 2011
නෑමට ගිහින් ගොඩට නොඑති කොස්ගොඩ මහ පැලෑනේ මුහුදේ නෑමට ගිය තරුණයන් තිදෙනකු දිය වැලකට අසුවී අතුරුදන්වී ඇතැයි ගැමියෝ කියති. ගිලෙමින් සිටි සිවුදෙනෙක් බේරාගෙන 10 November 2011
ලක් හෙර ඉතාලියේදී පොලිස් කටේ ඉතාලියේ නාපෝලි නගරයේ ස්පාඤ්ඤෝලියේ සුපිරි වෙළෙඳ හලකින් ඇඳුම් තොගයක් සොරකම් කළ ශ්‍රී ලාංකික කතක ඉතාලි පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව 10 November 2011
මත ගැටුම පුපුරයි. කලක සිටි පැවති දේශපාලන මත ගැටුමක් පුපුරා යාමෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් හය දෙනකු තුවාල ලබා ඇ 10 November 2011
ඇඹිලිපිටියෙත් නීතිය අතට ගනී. උඩවළව පනහඩුවේ බස් ව්‍යාපාරිකයා ඇතුළු මුළු පවුලම වෙඩි තබා මාරා දැමීයැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින අජිත් බන්ඩාර හා ජගත් ඉන්දික කුම 10 November 2011
ටෙලි නිළිය පැරැණි රස්සාව ලාබ කරයි මෝස්තර නිරූපිකාවක හා දෙස් විදෙස් ටෙලිනාට්‍ය නිළියක (20) අතුරුගිරියේ ගණිකා වෘත්තියේ යෙදී සිටියදී සැකපිට අත්ඩංගුවට ගත් බව නුගේගොඩ කොට 10 November 2011
කඳුළු මැදින් මැදවච්චිය ලස්සන කරයි දැයට කිරුළ වැඩ පිළිවෙළ යටතේ මැදවච්චි නගරයේ පාර දෙපස අඩි පනහක් දක්වා පුළුල් කැරගෙන යයි. මේ නිසා නිවාස හා කඩ සාප්පු රැසක් කඩා ඉවත් කර ගැ 10 November 2011
ගෑණු මළ මිනී 29ක් ගෙදර රුසියානුවා අල්ලයි ඉතිහාසඥයකු හා දර්ශන විද්‍යා උපාධිධරයකුවන ඇනටෝලි මොස්කොවින් (45) තරුණ ගැහැණු මළ සිරුරු 29ක් සිය නිවෙසේ තබා සිටියදී සොයාගත් රුසියා පොලි 10 November 2011
සීගිරි ළඳුන්ගේ රැකවල්ලූ ගහ ගනිති සීගිරි අප්සරාවන්ගේ ආරක්ෂාවට රඳවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ගුටිබැට ඇනගෙන තුවාල ලබා සීගිරි රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති 10 November 2011
පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත සම්මතයි විපක්ෂයේ විරෝධය මැද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ”ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ” පනත වැඩි ජන්ද 76ක 09 November 2011
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026