ජනතා විමුක්ති පෙරමුණේ ආදි කර්තෘ රෝහණ විජේවීර සැමරීමේ ඉල් සමරුව නිමිත්තෙන් උත්සව දෙකක් ප‍්‍රථම වරට කොළඹ පැවැත්වේ. සෝමවංශ අමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙළඹ විහාර මහා දේවි උයනේ ද සේනාධීර ගුණතිලක (ඕපාත මහත්තයා) හා පුබුදු ජාගොඩ අයත් කැරැලිකාර පර්ශවය කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගනයේ ද සමරු පවත්වයි. දෙපාර්ශවයම එතෙර ද සමරු සංවිධානය කරයි. සෝමවංශ ටිල්වින් සිල්වා ඇතුළු නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත සමරු රැස්වීම් ලැයිස්තුව පමණක් අපට ලැබී ඇත. නොවැම්බර් 13 ප්‍රංශය පැරිස් බිමල් රත්නායක - නලින්ද ජයතිස්ස නොවැම්බර් 20 ඉතාලිය මිලානෝ ටිල්වින් සිල්වා නොවැම්බර් 20 ඩෙන්මාර්ක් කෝපන්හේගන් සෝමවංශ අමරසිංහ නොවැම්බර් 21 ඉතාලිය රෝමය ටිල්වින් සිල්වා නොවැම්බර් 23 ස්වීඩන් ස්ටොක්හෝම් සෝමවංශ අමරසිංහ නොවැම්බර් 23 කුවේට් වසන්ත සමරසිංහ නොවැම්බර් 25 සයිප්‍රස් නිකෝෂියා සෝමවංශ අමරසිංහ නොවැම්බර් 26 මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩනය සෝමවංශ අමරසිංහ නොවැම්බර් 27 මහා බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් සෝමවංශ අමරසිංහ දෙසැම්බර් 11 දකුණු කොරියා සෝල් අනුර දිසානායක
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙගොල්ලොම මෙලෝ රහක් නෑ
සංජය ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා