කොස්ගොඩ මහ පැලෑනේ මුහුදේ නෑමට ගිය තරුණයන් තිදෙනකු දිය වැලකට අසුවී අතුරුදන්වී ඇතැයි ගැමියෝ කියති. ගිලෙමින් සිටි සිවුදෙනෙක් බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.මේ පිරිස මතුගම,බදුරලියේ සිට පැමිණි අය වෙති.
1
ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ දේපළ බද්ද අයවැයෙන් ගේන්න තිබුණා - මහාචාර්ය ප්රියංග දුනුසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd