ඉතිහාසඥයකු හා දර්ශන විද්‍යා උපාධිධරයකුවන ඇනටෝලි මොස්කොවින් (45) තරුණ ගැහැණු මළ සිරුරු 29ක් සිය නිවෙසේ තබා සිටියදී සොයාගත් රුසියා පොලිසිය කියනුයේ වොල්ගා ගඟ අසබඩ නිෂායි නොව්ගොරෝඩ් ග‍්‍රාමයේ සුසාන භූමිවලින් මළ සිරුරු අතුරුදන්වීම ගැන ලැබුණු ඔත්තු අනුව ඔහුගේ ගෙදර වැටැලූ බවයි. මිනීවළවලින් ගොඩගත් සිරුරු ගෙදර ගෙන ගොස් කල්තබා ගැනීමේ බෙහෙත් ගල්වා බෝනික්කන් මෙන් ලස්සන රෙදි පිළි අන්දවා නිවසේ ආලින්දයේ තබා තිබිණි. රුසියාවේ සුසාන භූමි 800ක් ගැන පුළුල් ලෙස ලියා ඇති ඔහු සුසාන භූමිවලට ගොස් මළවුන් ගැන අධ්‍යයනය කිරීමේ රුචියක් දැක්වූවෙකි.



1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවත්වෙන මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් තව සියයක් තියාගත්තත් කමක් නෑ