නව දුම්රිය මාර්ග හයක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැරැසෙයි. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන දැන් අරඹා ඇත. පානදුර හොරණ දක්වා ද, කුරුණෑගල හබරණ හරහා දඹුල්ල දක්වා ද, මැදවච්චිය සිට ත‍්‍රිකුණාමලය දක්වා ද, වැල්වාය සිට බිබිල හරහා බදුල්ල දක්වා ද, ත‍්‍රිකුණාමලය සිට මහව හරහා පුත්තලම දක්වා ද අලූතින් මාර්ග තැනීමට යෝජිත බවත් කැලණිවැලි මාර්ගය කොළඹ සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරිමට ද යෝජිත බවත දුම්රිය සැළසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවැසීය. මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දැන් බෙලිඅත්ත දක්වා දීරඝ කැරගෙන යයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට තව කොන්ත්‍රාක්කුවක්?
මාතර කතරගම මාර්ගය හදා ගන්න බැරිව දඟලද්දී තවත් පාරවල් හදන්න හදනවා. මුන්ට පිස්සු
තියෙන දුම්රිය ටික වෙලාවට දූවාගන්න බැරි මේ බළධාරීනට තවත් දුම්රිය මාර්ග හදල කොහේ දුම්රිය දුවන්නද. පිස්සො
තියෙන දුම්රිය ටික වෙලාවට දූවාගන්න බැරි මේ බළධාරීනට තවත් දුම්රිය මාර්ග හදල කොහේ දුම්රිය දුවන්නද. පිස්සො
මේවා හදන්නේ ලංකාවේද. නැත්නම් අඟහරුලෝකෙද.
අනේ මහත්වරුනේ මේක අවසන් කරන කාලය කියන්න පුලුවන්ද.
අනේ මහත්වරුනේ මේක අවසන් කරන කාලය කියන්න පුලුවන්ද.
අන්න හොද වැඩක්
කැලණිවැලි මාර්ගය කොළඹ සිට රත්නපුර දක්වා තිබුනා . එක ගලවලා දැම්මා කාලෙකට කලින් . පස්සේ එක අවිස්සාවේල්ල දක්වා එළුවා. දැන් ආයි දීර්ග කරනවලු. වසර 20 ක් ඉදිරියට සැලසුම් නැති රටක සංවර්දනය .................................?
අපොයි අපේ ගෙවල්
අනේ තව දුම්රිය මාර්ග හදන්න කලින් , තියන දුම්රිය මාර්ග ටික හරියට නඩත්තු කරලා වෙලාවට දුම්රිය ධවනය කරනවද . වෙන මොනවත් ඕන නැ. විදුලි පන්කාත් ටිකකුත් හයි කරොත් තම හොද.