මෝස්තර නිරූපිකාවක හා දෙස් විදෙස් ටෙලිනාට්‍ය නිළියක (20) අතුරුගිරියේ ගණිකා වෘත්තියේ යෙදී සිටියදී සැකපිට අත්ඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස හදිසි ඇමැතුම් අංශය කියයි. එවැනි මට්ටමේ අය ඉතා ඉහළ මිලකට මේ රස්සාව කරන නමුත් ඇය පොලිස් උපාය දූතයාගෙන් අය කිරීමට එකඟ වී ඇත්තේ රුපියල් පන්දහසකියි පොලිසිය කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව අල්ලලා මදි දඩුවම් දෙන්න ඕන
මේක විහිඵවක් නෙවෙයි අපේ සමජයේ ගැහැණු ළමයි බොහෝ දෙනෙක් අද මේ තත්වෙට වැටිලා අනේ යාඵවනේ ! මම දන්න පාසල් ශිෂ්‍යාවියන් ගුරුවරියෝ ඉන්නවා මේ තත්ත්වයෙන් තමන්ගේ ජීවන අඩුපාඩු සපුරා ගන්න අය ඒ අය ඇතැම් අය ප්‍රේමයෙන් පැරදී මුල් පෙම්වතාගෙන් පලිගැනීමට මෙහෙම වෙලා තවත් ඇතැම් අය ස්වාමියා නිසා මෙහෙම වෙලා හැම කෙල්ලෙක්ම පටාචාරාවක් චිංචමාණවිකාවක් වෙන්නෙත් හැම ගැහැණියක්ම සිරිමාවක් ...අම්බපාළියක් වෙන්නෙත් සමාජයේ වරදින් අපේ සමාජයේ මේ අඩුව නිවැරැදි කළ යුතුයි අමතක කරන්න එපා.... අවසර කල් රහස් තැන ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන කියලා කියමනකුත් අපේ සාහිත්‍යයේ තියෙනවා
රුපියල් සියයක් දඩ ගහන්න ඒ ඇති
හිමාලි මහේෂිකාට ඇයි ඔය තරම් රිදෙන්නේ.
හිමාලි ඔයා හරි. අද සමාජය මේ තරම් පිරිහිලා තියෙනකොට කාන්තාව මේ තත්ත්වයට යන එක නවත්වන්න බෑ. වගකිව යුත්තො මේ සමාජයට යහමගට ගේන්න කටයුතු කරන්න ඕනේ. සල්ලිවලට මුල් තැන දෙන්න නරකයි. යහපත් සිරිත් විරිත් වලට මුල් තැන දෙන්න ඕනේ.
ඕවට යන අයට දඬුවම් කරන්න ඕනේ නැද්ද?
හිමාලි කියන කතාව ඇත්ත. මේකට මුලුමහත් සමාජයම වග කියන්න ඕන.
. මෙකේ හේතුවට විසදුම් හොයන්න
ගැහැණියක් ගණිකාවක් වන්ෙන් තවත් පිරිමි කෙනෙක් නිසා. ගැහැණියට වඩා අවශ්‍යතාව පිරිමිෙයකුට නිසා තමයි අළුත් අළුත් අය ෙම් ක්ෙෂ්ත්‍රයට ෙයාමු වන්ෙන්. අපි බලන්න ඔනෑ මනුස්ස අවශ්‍යතා ගැන බුද්ධිමත්ව. පවුල් ජීවිත වලදී අඹු සැමියන් ලිංගිකත්ව ෙත්රුම් ගත්ෙතාත් ගණිකා වෘත්තිබ අවශ්‍යතාව අඩු කරන්න පුළුවන්.
To සම්පත්, කුමුදු, තනුජ, ජගත් , "හිමාලි මහේෂිකාට ඇයි ඔය තරම් රිදෙන්නේ ?"" රිදෙන්නේ මේ ළමයත් එක්ක හිටපු ඔය ගොල්ල වගේ අය කිසි කරදරයක් නැතුව ජෝලි යේ ඉන්නවට .
මම හිමාලි අක්කයි, ධම්මික අයියයි එක්ක එකගයි. රටේ පාලකයෝ කරන ඔන ජරා වැඩක් දවසින් දෙකෙන් වහ ගන්නවා. අහිංක එකෙක් අහුවොණෝ උ කොහොම හරි මැරෙනවා. ලිංගිකත්වය මිනිසාගේ මුලික අවශ්‍යතාවයක්. රටේ සංස්කෘතිය ආගම් ඒකාබද්ධ කරගනිමින් ක=ඩා කාලයේ ඉදලා පැහැදිලි විවෘත අධ්‍යාපනයක් දෙන්න ඕනේ. ශරීරයේ අවයව ගැන හැගීම් ගැන දරැවන්ට නිවැරදි අවබෝධයක් ලබා නොදුන්නොත් මේක මෙතනින් නතර වෙන්නේ නෑ. ඒ දෙවල් හංගන්න හංගන්න වෙන්නේ සමාජය නරක අසභ්‍ය අයුරින් ඒ දෙවල් ගහණය කරගන්න එක විතරයි. ගැහැණු පිරිමි භේදය තියෙන්නේ වර්ගයා බෝ කරන්න කියන එක අපි අවබෝධ කර ගන්න ඕනේ. රටේ සිදුවන සියලු අපරාධ, දුෂණ වලට පාලකයෝ වග කියන්න ඕන. මොකද නිවැරදි පාලනයක් නැති නිසයි මේ ඔක්කම සිදු වෙන්නේ. (සංවාදයට විවෘතයි)
මෙහි අති ඛේදවාචකය තේරුම්ගන්න, ඈගේ කතාව සම්පූර්නයෙන් කියවන්න ඕනේ. ගෙදර ලොකු දුව හෑටියට ඈ වෙත පවරුන වගකීම අති මහත්.එය, ඈගේ පුන්චි වයසට දරාගන්න බරි එකක්. ඒත් කෙසේ හෝ එයට මුහුන දිය යුතුව තිබුනා. දේශපාලකයන්ගේද ආශීර්වදයෙන් වජබෙන සමාජ විරොධී පාපතරයෝ සමූහයක් අගේ අසරණ කමින් ප්‍රයෝජන ගත්තා.ඈ මේ තත්වයට පත්වන්නේ ඔව්න් නිසා. එවන් පාපතර-ජඩයන් බිහි කරන්නේ අපේ රටේ දේශපාලනය. කෝ දන් ඈගේ ශාක්ෂි අනුව යමින් අර ජඩයන්ව අත් අඩන්ගුවට ගත්තා?