ගලක ගැට ගැසූ හොරොයින් කුඩු පැකට්ටුවක් මීගමූ බන්ධනාගාරයට විසි කළැයි කියන පුද්ගලයෙක් මීගමු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. බන්ධනාගාරයේ සිටින නියෝජිතයනට මුදල් ගෙවූ පසු සිරකරුවනට කුඩු මේ ආකාරයෙන් සැපැයෙන බවත් කොහොඹ ගහක් මුලට වැටෙන සේ කුඩු පැකට් විසි කරන බවත් පොලිසිය කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගහන අයට කොහේ හිටියත් ගහන්න ඕනේ. ඉතින් පවුනේ
කුඩු ගහන අයට කොහේ හිටියත් ගහන්න ඕනේ නැත්නම් පවුනේ
පව් කියක් හරි හොයා ගත්තම මොකද