උඩවළව පනහඩුවේ බස් ව්‍යාපාරිකයා ඇතුළු මුළු පවුලම වෙඩි තබා මාරා දැමීයැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින අජිත් බන්ඩාර හා ජගත් ඉන්දික කුමාරගේ ගෙවල් ද අතු පැලක්ද ගිනිතබා ඇතැයි පොලිසිය කියයි. ඇඹිලිපිටියේ පිහිටි එම ගෙවල් වලින් ඔවුන්ගේ නෑදෑයෝ ටික දිනකට කලින් ඉවත්ව ගොස් සටියහ. සැකකරුවනට නීතීඥ සහය නොදෙන ලෙසද පනහඩු වැසියෝ උද්ඝෝෂණයක්ද කළහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd