විපක්‍ෂයේ විරෝධය මැද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ”ඌන ක‍්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ” පනත වැඩි ජන්ද 76කින් අද සම්මත විය. විවාදය කල් දමන්නැයි විපක්‍ෂය කළ ඉල්ලීමද ප‍්‍රතික්ෂේප විය. ජන්දය විමසන අවස්ථාවේ ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සභාවේ නොසිටියේය. හෙළ උරුමය මේ පනතට විරුද්ධ බව කලින් ප‍්‍රකාශ කර තිබිණි. පනතට පක්‍ෂව ජන්ද 122 ක්ද විපක්‍ෂයට ජන්ද 46ක්ද ලැබිණි. එක්සත් ජාතික පක්‍ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය පනතට විරුද්ධව ජන්දය දුන්නේය. කතානායක අනුමැතිය ලැබීමත් සමග මේ පනත නීතිගත වෙයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd