ඓතිහාසික දීඝවාපී සෑ මළුවේ පුරා විද්‍යා කැණීම්වලදී ලෝකඩ පිළිම අටක් හමුවී තිබේ.
චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඬේ කැණීම් කිරීමේදී පොළොව මට්ටමේ සිට සෙන්ටි මීටර් 35ක් ගැඹුරින් මෙම පිළිම සොයාගෙන ඇත.
කි‍්‍රස්තු වර්ෂ 7-8 සියවසට අයත් යැයි සැලැකිය හැකි මෙම පිළිමවලින් දෙකක් බෝසත් හෝ සතරවරම් දෙවියකුගේ යැයි සිතිය හැකි බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් භාර අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා පැවැසීය.
මෙයට අමතරව ලෝහ පහනක්, කාසි, මුදුවක් සහ එයට ඔබ්බවන ගලක්ද, මැටි ප‍්‍රතිමාවක කෙහෙරැළි ද මැටි ගඩොල් කැටයම් ද හමුවී ඇත.
මෙයට පෙර කරන ලද කැණීම්වලදී ද ගව රූප, සිංහරූප, පබළු හා ශිලාලේඛන හමුවිය.
ලංකා බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත සිවිල් ආරක්ෂක බලකායේ ශ‍්‍රම දායකත්වයෙන් කැණීම් කැරෙයි.









1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔබට ණයගැති වෙමි...